Wednesday, November 2, 2016

21 වන සියවසේ ලෙව කෑම නම් වු ආදරය (Aadaraya)

හුදෙක් මෙය මා ලද අත්දැකිමක් අනුසාරයෙන් ලියන්නට තීරනය කරමී.

වර්ථමාන යංග් ජෙනරේශන් වරුන් හා වරියන් ආදරය මහමෙරක් සේ උහුලන් පැල්බැදගෙන දිවා රෑ නොබලා පැල් කවි නම් වු text පෙරටු කරගෙන ලොවට හොරා ආදර සුව විදියි.මාද එසේමය
.
පුංචි කතාවක්

Saturday, October 15, 2016

වප් පොහොය ගැන ඔබ දන්නවාට වඩා යමක්. (wap pohoya)


පෙරවස් පවාරණය

වසරේ මාස දොළොස හේමන්ත – ගිම්හාන – වස්සාන යනුවෙන් ඍතු තුනකට බෙදනු ලැබේ. එයින් වස්සාන ඍතුවේ වැසි සාර මාසයෙන් මුල් තුන් මස භික්ෂූන් වහන්සේලා පෙරවස් වසා වැඩ සිටින කාලයයි. එසේ වස් විසූ පැවිදි උතුමන් වහන්සේලා වස් පවාරණය කරනු ලබන්නේ වප් පුන් පොහෝ දින දීය. භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ ආකාරයට, එක්ව වස් වැසූ භික්ෂූන් වහන්සේලා සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ පවාරණය සිදුකරනු ලබන්නේ මෙලෙස පවසමිනි

Friday, October 7, 2016

ගණිකාව (ganikawa)

බඩුව,පාර ,දබේ,වෙසාවි,ජිල,මස ,ගොනා ,ජබොක් මේ කොයි නමෙනුත් අපි අතරට එන ලිය නමින් ගණිකාවයි.

මලක් මෙන්  අදුරේදී සුවදවිදින ආලෝකයේදී පොඩිකර ඉවතට දමන,"ගණිකාව"යැයි කියූ සැනින් ඇස් ගෙඩ් ඉවතට ගෙන කට අයාගෙන බලන සමාජේක මේ පොතකයා ඒ ගැන තියෙන කුතුහලය සංසිදවා ගත්තේ නැත්තනම් වරුගානක් කුසගෙන්නේ සිටියාසේ වෙවි.ඒත් මේ ටොපික් එකේ දිගපලල මෙච්චරයි කියලා නිර්ණය කරන එකනම් බොරුවැඩක්.

Saturday, October 1, 2016

අගොස්තුවෙ කාඩ්බොඩ් හීරෝස් & ටීවි සිරියස් නළුවන්

අප්‍රෙල් අවුරුදු නිවාඩුව තරම්ම නොවුනත් අගොස්තු නිවඩුවත් පට්ට.ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි සෙල්ලමට අන් හැමටම වඩා තඩි වුවමනාවක් තිබු නිසාය.2වන වර විභාගේ ඉවර වුන විගස ඉසආසාවෙන් ලේ අවසාන දවසේ ලොකු සර් "නිවාඩු කාලේ පාඩම් කරන්න ඔනෑ"කියන වචනය මතක් වෙන්නේ නිවාඩුවෙ අවසානම කාලේ තමා.

පහේ සිස්සත්වෙ

එක එහෙම කිව්වට ඇත්තටම එහෙම නෑ.ඇත්තටම පොඩි උන් මෙක ලිව්වට මේ xm එක අම්මලාගේ එකක් වෙලා.ලොකු ස්කොලෙකට දාන්න.අම්මලා දරුවන්ට ආදරෙයී ඒත් මොහොතක් හිතන්න කාලේ ඒ අයගේ ලමා කාලේ.1වසරේ ඉදං සිස්සත්තේ ඉලක්ක කරගෙන අර පුංචි මොලේට දාන දෙවල් වල කොයි තරම් ගුණාත්මක භාවයක් තියෙනවද

ආදරණීය ඇට්ට්චියන් වෙත



"අර බලපං පට්ට ඇත්දළ ජෝඩුවක් එනවා"

"සා සෙක්සී ඈ,බලහංකෝ අබරණ ඇබරිල්ල කුරක්කන් දැම්මොත් පිටි වෙයී නෙහ්"

"එක නෙවෙයී බං බලාන්කෝ තැබීලී ගෙඩි බදාගෙන බොන්න හිතයී දාර එලියට පැනලා"

"ඔව් මයී බං බ්‍රා එක එලියට පැනලා රෝ
ස පාටයි පැන්ටිය මොනපාටද දන් නෑ අහමුද බං"

"පට්ට පස්ස ඈ ආන් බලාන් පෑන්ටියත් වෙස්ට් එක උඩට වෙලා හින්දා පෙනවා සුදු පාට "

"ගාත් වලින් උඩට ඇදලා පිටපස්සෙන් පලලා තියෙන්නේ හම්මේ වඩා ගන්න හිතෙනවා යකෝ"

ගැහැණියකගේ කදුළ


ගැණුලමයෙක්ට 'ගැහැණිය' කියන නම අනුවර්තනය වෙන්නේ කොමද.

සරලම පිලිගැණිම පෙට්ටිය කැඩීම හරහා ගැහැණියක් වෙනවා කියන එක.
කන්‍යා පටලය උපතින්ම නැතිවුන්ද,වෙනත් ශාරීරික හෙතුන් මත ඇතිවන බිදිමක් වුන උන්ද එතකොට ගැණු විය යුතුය.නිතාණුකූලව පෙට්ටි කඩා ගැනීම සම්මත වුවද හොරෙන් පෙට්ටි කඩාගැනීම බඩ්ඩක් වීමට ඉඩ ඇතිය

මචං


ආදරේ 

අපි හැමෝම බලාපොරොත්තු වෙන ලොකේ තියෙන ලස්සනම හැගීම.කොල්ලෙක් ගේ හිතේ කෙල්ලෙක්ට,කෙල්ලෙක්ගේ හිතේ කොල්ලෙක්‍ට ඇතිවන හැගීම.

ඇය උපතින්ම ඔහුට වඩා සියුමැලියී.

අපේ ලව

වෙලාවකට් හිතෙන් නැද්ද අරුමොසම්වලින් හැඩවුන ෆැන්ටසියක අපි අතරමන් වෙලා කියලා

ඔව් හැමොම පතනවා ආදරයක් ඒක ඇත්තටම ආදරේද.නැත්නම් තවකවුරුහරි අතින් අල්ලන් යනවා දැකලා නැත්නම් තවකවුරු හරි මුණක් ඉබිනවා දැකලා ඒත්නැත්නම් තවකෙනෙක් බදාගෙන ඉන්නවා දැකලා හිතේ ඇතිවුන අනේ මටත් මෙම ඉන්න තිබුනානම් කියන දෙද ආදරේ.මං දන්නැ.

ආසාව

ගොඩක් ආස කරන දෙයක් නැති උනාම කොච්චර දුකද..පස්සේ ඒක හොයලා හොයලා ඒක නොලැබිලා හිත හදාගත්තට පස්සේ ඒක හම්බුනාම ඒ ආසාව ඒ විදියටම ඒ දේ ගැන තියෙනවද

පළමු හාදුව (palamu haduwa)



හීනි දිගැටි කලුපාට කතා කරන ඇස් මා දිහා බලන් මොනවද මුමුණන්න හදන්නේ කියලා මට තෙරුන් නැ.ඒ ගැන හිතන්නවත් බැරි තරමටම වහිනවා ,මට ඕනි වුනේ පුංචි කුඩේ යට පුලුවන් තරම් එයාව නොතෙමි තියාගන්නයි

"අයියේ"

"ම්ම්ම්"

Tuesday, September 20, 2016

කදුළු වැස්ස




අද වගේ මතකයි මට ඇයව මුලින්ම මුණ ගැසුනේ හය වසර පන්තියට ආව දවසේ දී.අපේ ගුරුතුමිය ගැහැණු පිරිමි මිශ්‍රකරලා වැඩ කලා.ගැහැණු ලමයිනම් නිතරම කිලිටු වෙලා ඉන්න පිරිමි ළමයි ගැන වැඩිවෙලා ඉන්න අකමැති වුනත් ගොඩක් පිරිමි ළමයි ගුරුතුමියගේ එම ක්‍රියාවට හදවතින්ම කැමති  වුනා

Monday, September 19, 2016

අපිට වීරයෙක් නොවුන,අප නොදන්න අන් අයට ව්රයෙක් වූ අපේ වීර්යා(කා යන්නේ වීරයා)



සකුරා මල් පිපෙන සුන්දර රටක උදැසන ආහාරයෙන් පසු මම හා ලොකු අප ඇත වුන කැමරා කාචද රැගෙන එලියට බැස්සෙමු.ටෝකියෝ නගරය වෙනදාටත් වඩා කාර්යබහුලත්වයක් උදැසන වැඩ අරබා ඇත.ටෝකියෝ නගරයට නුධුරින් ලැගුම්ගෙන වුන් අපි කේබල් දුම්රියෙහි ටෝකියෝ නගරය බලා පිටත් වුනෙමු.
වර්ෂ 1964 ටෝකියෝ නුවර ලෝක ඔලිම්පික්  වසන්ත සැනකෙළියක් විය

Sunday, September 18, 2016

ගැස්ටික් නිසා ඔබත් පිඩා විදිනවාද?....



ගැස්ටික් කිව්වාම එකෙන් පිඩාවිදින ඕනි කෙනෙක් ගේ මුණ අබුල් වෙනවා සුවර් ඒ කියන්නේ එකෙන් ඒ අය බොහෝ පිද විදිනවා කියන එකනේ.
වයස් බේදයකින් තොරව ඕනි කෙනෙක්ට වලදෙන්න පුළුවන් රෝගයක් තමයි ගැස්ට්‍රයිටිස්  කියන්නේ මෙක ෂොට් කරලා ගැසටි කියනවා අපේ මහාර්ඝ දේශීය වයිද්‍යය විද්යවෙනම් මේක අම්ලපිත්තය විදියටයි හdunwaන්නේ.


Thursday, September 15, 2016

පින්බර බිනර පුන්පොහෝ දීනක් වේවා...! (binara pohoya)



අද බිනර පොහෝ දිනයයි ශාසනික අතින් බොහෝ වැදගත් සිදුවීම් රැසක් වුන පොහොයක් ලෙස එය හැදින්වෙනවා.(පහත කරුණු මාපලගම සොමස්සර හිමි විසින් සකසනු ලැබූ ලිපියක් lakehouse.lk වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදී.)
 

Thursday, May 12, 2016

මට සමාවක් එපා මගේ මැණිකේ.එත් මන් ඔයාට ආදරෙයි...


Mage mahaththyo me tharam kalayak idul nokara parissam karagaththa ea hamadema mata oyage karanna oni raththarane.Oya magen balaporoththu une adare vitharai man eka dannawa.Man balan innawa.ඔයාගෙන් මගේ ෆෝන් එකට අවසානෙට ආව ඒ කෙටි පණිවුඩය.මන් දැනන් උන්නේ නැ රත්තරනේ ආදරය නිසා කෙල්ලෙක් අවුරුදු ගානක් රැක ගත්ත පරිස්සම කරගත්ත ඒ දේවල් ආදරය නිසා ම ආදරය වෙනුවෙන් කැප කරන්න පුළුවන් කියලා කොහොමද සුදු මැණිකේ ඔය ඒහෙම දෙයක් හිතුවේ.
ඔයාට මව රැක ගන්න ඒ තරමට උවමනාවක් තිබුනද මැණිකේ ම්.එදා මට ඔයාගේ ඒ අහිංසක හිත තේරුම් ගන්න පුළුවන් උනා මැණිකේ.ඔයාගේ ඒ වචන වල තිබුණු දුක මට තේරුණා මැණිකේ.ඒ තාමත් ඔයාට මන් ආදරේ නිසා .ඔව් තාමත් ඔය මගේ ලග නොහිටියත් මා ඔයාට ආදරෙයි.

ඔයාගේ ඔය සුදු මුණ දිහා බලන් මට බොරුවක් කරන්න බැ මගේ මැණිකේ.කොමද මන් ඔයාව රවට්ටන්නේ.එත් එහෙම දෙයක් කරන්න උණා මන් දන්නවා ඔයා මට ශාප කරන් නැ කියලා.එත් ඇයි ඒ.ඇයි මේ තරම් මට ආදරේ කියන්න.


මතකද මැණිකේ අපි ගෙදරට හොරෙන් කථා කරන්න කපු කට්ට ම්ම්.මට අමතක නැහැ.මන් යක්කු ඩෙගා නටන පට්ට කළුවරේ,යක්කු බය කරනවා.ඔයා හිකි හිකි ගගා කෝට්ටෙන් කට වහන් හොරෙන් ගොලුවෙක් වගේ කතා කරන දේවල් මගේ කන් වල දොන් කාර දෙන් නැතිව නෙවෙයි මගේ රත්තරනේ.





ඊයා රහල්
අහ්හ් ඇයි දැන් ඊයා ආ
ඔයා නරකයි
අහ්හ් දැන් ඇත්ත කියන එක නරකයි.
ඕක තමා කෙල්ලෝ කොලොන්ට වඩා වල් කියන්නේ.
අම්මෝ අයියේ නවත්වගන්න නවත්වගන්න
ඉන්න ඉන්න පටන් ගත්තා විතරයි


ඒ වගේ වෙලාවට ඔයා කරන්නේ උම්මා එකක දීලා මාව  මෙල්ල කරන එක මන් ඒ දේට ආදරෙයි.හැමදේමත් ඔයාගේ ඒ මායම් වලට මන් ගොඩක් ආදරෙයි.
එත් එක කවදාවත් පෙන්නුවේ නැ පෙන්වන්නෙත් නැහැ. මන් බොරු තරහක් අරං කතා නොකර ඉද්දින ඔයා තමා හැමදාමත් වගේ හද අවදි කරන්නේ.කියන්න ඒ තරමටම මව රැකගන්න වටිනවද කියලා.ඒ තරමටම ආදරේ කලාද කියන්න.

රහල්


ම්ම්ම්


වෙන කාටත් වැඩ ඔය ඒ නම ආදරෙන් ලස්සනට කිව්වා.ඒ නිසයි මන් හැමදාමත් ඔයා එක්ක රණ්ඩු කරන්නේ ඔයා මාව තේරුම් ගත්තේ අම්මෙක් වගේ .එත් එත් ඒ ආදරේ රැකගන්න බැරි උන එකෙක් මන්.


අයියේ


ඇයි...


මං ඔයාට ආදරෙයි  

ඇහුනේ නැ මොකක්ද කිව්වේ


කිව්වේද මන් ඔයාව මරනවා කියලා


ප්ලීස මගේ නංගි මාව මරන්න මේ වේදනාව මට දරාගන්න අමාරුයි. ඔව් මන් ඔයාව අතරලා දැම්මා.එත් එත් හ්ම්ම්ම්ම්
අද හද හරි ලස්සනයි මැණිකේ.හැමදාම වගේ මන් අදත් පාන්දර හද බැලුවා.වෙනදට වඩා අද සීතලයි එත් මට ඇඩුම් ආවා මගේ මැණිකේ.මේ තනිකම මන ඔයාට උරුම කරපු තනිකම මට වගේම ඔයාටත් දැනෙන බව මන් දන්නවා.අපිට එකතු වෙන්න බැහැ මැණිකේ.මන් එක්කයි මේ ලෝකෙට අකමැති.අත්මාර්ථ කාමී මිනිස්සු අතරේ අපිට හටන කරන්න බැරි බව අපි දෙන්නම හොදට දන්නාවා.


මතකද මැණිකේ අර බටහිර අහසේ පායපු දීප්තිමත් තනි තරුව ම්ම්ම්.ඒ තරුව දැන් නැහැ මැණිකේ.එක දිහා බලන් අපි කොයි තරම් දේවල් කතා කලාද ,කොයි තරම් හිනා මැවිවද .ඒ හිනා එකින් එක බිමට සමතලා උනා .ඔව් මගේ වරදින් තමා,ඔයා එක රැකගන්න කොයිතරම් උත්සාහ කලාද කියලා මට අමතක නැහැ මගේ මැණිකේ.ඔයා වැඩ කලේ කොල්ලෙක් වගේ.
අපි පාරේ අත් අල්ලන් යද්දින් අපි දිහා හැමෝම බලනවා.ඒ අපි දෙන්නා ලස්සනට ගැලපෙන නිසා කියලා මටනම් තෙරෙනේ මගේ නංගි .අපිට කගේ ඇස්වහ කටවහද නංගි මේ වැදුනේ.
තාමත් මට shraddha kapoor ඉන්න ෆිල්ම් බලන්න බැහැ මැණිකේ ඔයාව මැවිලාපෙන්වා,මන් අසරණයි මගේ මැණිකේ.
මට ඔයාගෙන් සමාවක් එපා මගේ නංගි,ආයේ අවදාවත මට ඔයාගේ ලගට එන්න බැහැ.එත් හැමදාමත් ඔයා දිහා දුරින් බලන් ඉන්නවා.ඔයා එක දන්නවා.
ඔයා දන්නේ නැහැ මගේ මැණිකේ ඔයාගේ අනාගතේ වෙනුවෙන් මට හැමදේම අතාරින්න පුළුවන් ඔයා සතුටින් ඉන්න එක තරම් සතුටක් තවත් මට නැහැ මගේ නංගි
ඔයා මට මට බනිනවා නම් මට ගරහනවානම් මාව අමතක කරනවා නම ඒ තමා මන් කැමති.එත් හැමදාටම ඔයා මගේ හිතේ මගේ මැණිකේ.



නවම් පොහොය (nawam pohoya)

ලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත. බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ ස...