Saturday, October 1, 2016

මචං


ආදරේ 

අපි හැමෝම බලාපොරොත්තු වෙන ලොකේ තියෙන ලස්සනම හැගීම.කොල්ලෙක් ගේ හිතේ කෙල්ලෙක්ට,කෙල්ලෙක්ගේ හිතේ කොල්ලෙක්‍ට ඇතිවන හැගීම.

ඇය උපතින්ම ඔහුට වඩා සියුමැලියී.

දවසක උබ ඇගේ පෙම්වතා වෙවි.ලොකේ හරි සුන්දරව මල් පාවඩ මත දිග හැරුණු ආදරකතා වලට වඩා ගල් බොරලුමතින් වුන ඒ ආදරය හරි ශක්තිමත් වෙවි.අවසානේ ප්‍රෙමයේ අග්‍රපලය විවාහය තවදුරටත් හීනයක් නොවෙවි.
ආදරේ එතනින් ඉවරද බං.

කවදාවත් මොන දේ වුනත් ඇයට ඔබ ඇණයක් වෙන්න හිතන්න එපා සහෝ.ඒ ගැණී උබත් එක්ක ජිවත් වෙවි, මැරි මැරි.සමහර විට අර ලොකු බැම්ම දෙදරා ගිහින් සිවිල් උසාවියේ උබේ නම පැන් තුඩේන් කටු ගෑවෙවි.
සසර පුරාවට උබම පතාගෙන ආපු ඇය" උපනොපන් ජාති මේ වගේ තිරිසනෙක් ලබන්න එපා " කියලා පතාවි. 

අපි යාළුවෙලා උන්නු කාලේ ඇයට දක්වන,සෙනෙහස වයසට ගියා කියලා අත් හරින්න නරකයි.මේ දෙවල් උබට ඉස්සරහට මතක් වෙවි සහොදරයා.අපි ජිවත්වෙන වර්තමානයටවඩා අතීතය ගැන යමක් අපි දකින්න පුලුවන්නම් 
ගොඩක් දෙවල් කරන්න පුලුවන්.
හිතපන්.

No comments:

නවම් පොහොය (nawam pohoya)

ලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත. බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ ස...