Saturday, October 1, 2016

ආදරණීය ඇට්ට්චියන් වෙත



"අර බලපං පට්ට ඇත්දළ ජෝඩුවක් එනවා"

"සා සෙක්සී ඈ,බලහංකෝ අබරණ ඇබරිල්ල කුරක්කන් දැම්මොත් පිටි වෙයී නෙහ්"

"එක නෙවෙයී බං බලාන්කෝ තැබීලී ගෙඩි බදාගෙන බොන්න හිතයී දාර එලියට පැනලා"

"ඔව් මයී බං බ්‍රා එක එලියට පැනලා රෝ
ස පාටයි පැන්ටිය මොනපාටද දන් නෑ අහමුද බං"

"පට්ට පස්ස ඈ ආන් බලාන් පෑන්ටියත් වෙස්ට් එක උඩට වෙලා හින්දා පෙනවා සුදු පාට "

"ගාත් වලින් උඩට ඇදලා පිටපස්සෙන් පලලා තියෙන්නේ හම්මේ වඩා ගන්න හිතෙනවා යකෝ"
සමහර විට මේ කතා උබේ මුණට නොවුනත් උබත් අසා ඇතී.සහෝදරියේ, ෆැෂන් ගැන මං දන්න ඉලව්වක් නැත ගමේ සැලෝන් එකෙන් කොන්ඩේ කපාගන්න රවුල කපන්නම ඔනී වුනාම වන්ෂොට් ඇදලා දාන සරමයී කමිසෙයි අදින මට මොන ෆැෂොන්ද.ඒත් උබ...?
ලස්සනට අදින්න කවුද අකමැතී.ගැණුලමයී මල් වගේ පාට පාට එකතු වුනාම තවත් ලස්සනයී.හිතාපං උබ කරන ෆැෂන් එකකට ලොකයා උබට අර විදියට කිව්වොත්,උබේ මුණටම කිව්වොත්?

'ඇදුම කියන දේ විලි වසා ගැනීම උදෙසා නිර්මාණය වූවක් විනා එය පිරිමින්ගේ කාමාශාවන් වර්ධනයට යොදා නොගන්න එසේ කර අතවරයට ලක් වූවා යැයි කියා චෝදනා නොකරන්න.'

ලස්සන කෙල්ලෙක්ට කවදාකවත් බොරු ආටෝප ඔන් නෑ.ලොකේ පැරණිම රැකියාවන් අතර ගණිකා වුර්තිය හදුන්වනවා.උබට ඔනි නගරයේ සැරි සරණ නගර සෝබනියක් වෙන්නද.අනුන්ගේ අහවල් එක උස්සන එකියක් වෙන්නද ඕනි

මිනිස්සුන්ගේ ආකර්ශනය දිනාගන්න කරන වැඩ වලින් උබ බලා පොරොත්තු වෙන්නේ මොකක්ද නංගියේ මොකක්ද අක්කේ.උබ වදපු අම්මා තාත්තා උබට අර වගේ කතාවක් කියනවට කැමතී වෙවිද.ඔම කියනවා ඔයිට වඩා දෙවල් දාලා කියන්නේ.

උබ එම ඇදලා යද්දින් කොල්ලෝ පස්සෙන් වැටෙයී මිනිස්සු කට ඇරගෙන බලාගෙන ඉදියී.මතක තියාගනින් උබේ ඇග ලස්සනට තියෙනකම් විතරයී.
පස්ස ලගට නෙරිය තියලා හැට්ටේ පිට නුලකින් ගැටගහන්න හදලා පුලාන් තරං හැට්ටේ උස්සලා හීනියට හදපු සාරී පොටෙන් උබේ බුරිය පෙන බඩ පෙන්නලා,උබට බබා හම්බෙන්න බඩින් ඉද්දින් ඇයී ඔක වහගන්නේ.?

දන්නවද හැම කෙල්ලෙක්ටම ලස්සනක් තියෙනවා එක උබලා දන්නවද? නෑ උබට එක තෙරෙන් නෑ හොයාගනින් පිරිමියෙක් පිස්සු වට්ටන්න උබට ලස්සනක් තියෙනවාමයි.උබට මට අම්මගෙනුයී තාත්තගෙනුයී හැදුනු ජානවලින් ලැබුණු ලස්සනක් තියෙනවා දැන් උබේ අම්මා තාත්තා වෙනස් කරන්නද ඕනී.

උබේ සෙක්සි ඇදුමට කතාවට මෙකප් එකට වහවැටුන මම ,ඌ ඊට වඩා ඔය ජාතියේ එකෙක් ලැබුනාම යයී.
 
කොල්ලෝන්ට තෙරිලා ඇතී අනේ මන්දා මටනන් සැලොන් එකක් වගේ ඇවිදින එම්බාම් දැක්කට මුණ මතක හිටින් නෑ.එත් ගානකට ඔවා කරපු කෙල්ලෙක් දකිද්දින් ඒ කෙල්ලගේ මුණ මතක හිටිනවා ආයේ හැරිලා බලන්නේ කැත හිතකින් නෙවෙයී...උබට කැපී පෙන්න ඔනිද දැන් ෆැෂනබල් කෙල්ලෝ ඔනි තරම් එත් තමන්ගේ ලස්සන තව පොඩ්ඩක් ලස්සන කරගත්ත කෙල්ලෝ අඩුයී.එම අය දිහා තමා දැන් බලන්නේ.එම වෙන්න බලාන්.උබ ලස්සනෙන් කැපී පෙන්නද හදන්නේ සුට්ටි කාලයයී බබෝ.

උබ මලක්.කාගෙවත් කටකට බඩ්ඩක්,ජබොක් කෙල්ලෙක්.වටේ යන එකියක් වගේ වචන එන්න තියන්න එපා.
නංගී උබේ ඇග බාගෙට පෙන්නම් යනවට වඩා ඔක්කොම එලියේ දාගෙන පයන් පාරේ පලයං ,ඔව් ජංගි නැතුව තනපට නැතුව මොනාද වෙන්නේ කියලා මටත් කියාපං.

මේ ෆෝටෝ එකේ කවුද කියලා දන්නවා ඇතිනි.මේ මොන කෙල්ලෙක්ද බං.කොටු කෑල්ලක්නී.මේ පට්ට කෑල්ලක්ද බං.ඇගක් බඩක් කදක් පපුවක් මොකුත් නැ අඩුම තරමෙන් මොලයක් එකත් නැ.අනේ මුන්ගේ අනාගතේ.
ලස්සන මනමාලියෙක් වෙයන්.හැමොටම අම්මා කෙනෙක් වෙයන්.හැමොට වීරවරියක් වෙයන්.එදාට උබ දිහා බලාවී නොබලපු උනුත්.

No comments:

නවම් පොහොය (nawam pohoya)

ලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත. බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ ස...