Saturday, October 1, 2016

ආසාව

ගොඩක් ආස කරන දෙයක් නැති උනාම කොච්චර දුකද..පස්සේ ඒක හොයලා හොයලා ඒක නොලැබිලා හිත හදාගත්තට පස්සේ ඒක හම්බුනාම ඒ ආසාව ඒ විදියටම ඒ දේ ගැන තියෙනවද
මිනිස්සු ජිවත්වෙන්නේත් ආසාව නිසා ඇත්තටම ආසාව අපිව අසරණකරනවා එත් ඒක එහෙමයි කියලා එක අතාරින්න අපි කැමතිනැ කොයිතරම් උනත් බදාගෙන ඉන්නමයි හදන්නේ ඒ මිනිස් ස්භාවය.එක අතාරින්න උත්සාහකරන මිනිස්සු හරි දුර්ලභයි එකනි මං උබ තාමත් දුක්විදින්නේ.

අත හැරිම නිවනට මගයි.

 අපි ආසා කරන දෙයක් නැතිවුනාම කොයිතරම් දුකද කියන එක තීරණය වෙන්නේ අපේ ආසාවෙ ස්ව්හාවය අනුවයි.අපි හැමදෙටම එකවගේ ආසා නැනේ නෙහ් එකේ දුකත් පුද්ගල ස්භාවය අනුව වෙනස් වෙනවා.

ආසා කරන දේ පස්සේ කොයිතරම් පැන්නුවත් සමහරවෙලාවට අපිට ඒ දේ නොලැබෙන්න පුලුවන් අවසානෙට අපේ අය එකට නොලැබීම කියලා සුසුම් හෙලනවා එකනි ඇත්ත.කාලයත් එක්කම අර දේ අමතකවෙලා යනවා හෙතුව ආසාව අප්ඩෙට් වෙන නිසා.ex ඔය ෆිල්ම්වලවගේ සදාකාලික පරම පවිත්‍ර ලව් නැනේ ලව් කලේ එකියක්ට එකි නැතිවුනාට පස්සේ ඒ කෙල්ල මත්තෙම නැහෙන්නේ නැනේ ඇති මං දැකලා නැ.ඔයා නැතිවුනොත් මං මැරෙනවා රත්තරං මට ඔයා නැතිව බැ කියලා කිව්වොත් එක කියන්නේ පොඩි කික් එකකටලු ඈ.

සමහර වෙලාවට අපි ගොඩාක් ආසා කරපු දෙයක් අපිට ලැබෙන්න පුලුවන් එකට අපේ උදවිය ලක් එක කියනවා (මගේ ඔකේ හිලක් ලික් වෙනවා) අන්න එතකොට තමා පොබ්ලම් එක අප්ඩෙට් වෙන්නේ.අපි හතිදමාගෙන පස්සේ පන්නද්දි නොලැබුනු දේ ආය හම්බෙනකොට අර ආසාව ඒ විදියටම තියෙනවද.සංකීර්ණ දෙයක් හෙතුව විවිද්මානසික තත්ත්ව තියෙන නිසා.උබේ පරණ කොස් එක එස්ෆයර් එක්සෑම් ෆෙල්වෙලා බුට් එකක් තැගිවලට ලැබිලා හරි දුන්නා හරි කියමුකෝ හදිස්සියේ කාලෙකට පස්සේ ආයේ කොස් එක එකපාරටම දකිනවා අන්න එතකොට කොයින්දෝ තැනකින් කොස් එකේ ෆයිල් අප්ඩෙට් වෙනවා නෙහ් අන්න ඒ වගේ තමා අරකත්.

අපි හිත උඩුසිත යටිසිත කියලා බෙදෙනවා දන්නවා ඇතිනි.කාලයක් ආසාකරපු දෙයක් එකපාරම ආයෙ ආවාම යටි හිතේ ඒගැන අපි හිතපු දෙවල් අප්ඩෙට් වෙනවා 

සමහර වෙලාවට අපි බලෙන්ම ඒකට ආසාකරයි මොකද කාලයක් කාපු කට්ට නිසා.සමහරවෙලාවට ඒ කාපු කට්ට නිසාම ඒක අතාරින්නත් පුලුවන් සමහරක්වෙලාවට අර තරම් එක නොවටින්නත් පුලුවන් .ඔකතමා ඇත්ත.එක එක සිස්ටම් තියෙනවනේ ඒක තීරණයවෙන්නේ කට්ටියගේ අත්දැකීම් එක්කයි.සමහරවිට අපි පට්ට කට්ටක් කාලා ලබගන්න ටර්‍යිකරපු එකට වඩා හොද බ්‍රෑන්ඩ් එකක් අපි ගාව තියෙන්නත් පුලිවන්.
ඔකතමා මං දෙන උත්තරෙ.

No comments:

නවම් පොහොය (nawam pohoya)

ලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත. බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ ස...