Monday, September 19, 2016

අපිට වීරයෙක් නොවුන,අප නොදන්න අන් අයට ව්රයෙක් වූ අපේ වීර්යා(කා යන්නේ වීරයා)



සකුරා මල් පිපෙන සුන්දර රටක උදැසන ආහාරයෙන් පසු මම හා ලොකු අප ඇත වුන කැමරා කාචද රැගෙන එලියට බැස්සෙමු.ටෝකියෝ නගරය වෙනදාටත් වඩා කාර්යබහුලත්වයක් උදැසන වැඩ අරබා ඇත.ටෝකියෝ නගරයට නුධුරින් ලැගුම්ගෙන වුන් අපි කේබල් දුම්රියෙහි ටෝකියෝ නගරය බලා පිටත් වුනෙමු.
වර්ෂ 1964 ටෝකියෝ නුවර ලෝක ඔලිම්පික්  වසන්ත සැනකෙළියක් විය
.හටදහකට අදික නරබන්නන්ගෙන් ආසුන් පිරි ඉතිරිගොස් තිබුණි.ලොව පුරා විසිරි සිටින ක්‍රීඩා ලෝලීන් ඒ අතර වුනි.දහසකුත් අදික ප්‍රේක්ෂකයන් රුපවාහිනී හරහා තම රටේ ක්‍රීඩකයාගේ ජයක්ග්රහණයේ සතුට බුක්ති විදීමට බලා සිටි.
ආරම්බවුයේ මීටර් දසදහසේ තරගයයි.ජෝසප්,බෙලි මිලර්,බෝල්නිකෙව්,රොනල්ඩ්,බ්‍රසී වැනි සුපිරි ගනයේ දිගුදුර සුරයන්ගෙන් සැදුම්ලත් අස්වයින් 40කට වැඩි ප්‍රමාණයක් තරගයට සහ්බගි විය.මීටර් 400 බැගින් වූ වට 25 ක් ,තරගය අරබිනි මුළු ටෝකියෝ නගරය පුරා රැව් ප්‍රේක්සක්‍යන්ගේ ජය ඝෝෂා පැතිර ගියේ අපේ අත්පොලසන්ද ඒ හදට මුසු වෙමිනි.
වී.28 තප්පර 24 ගත වෙද්දී බෙලි මිලර් තම තරගය නිම කලේ අමරිකව්ව රනින් සරසාය.මද වෙලාවකින් තරගය අනිකුත් තරග කරුවන් තරගය අත්හැර දැමුවාය.මහ ඝෝෂාව නිමා වීය.
He croses the finish line,but he has one more lap.
රුපවාහිනී තිරය මත එදා එසේ සටහන් විය.
විශ්වයම එක සැනෙකින් නිහඩ විය.ඒ විස්මිත දසුන මා මෙන්ම බොහෝ පිරිසක් මුව අයා ගෙන නරබුවෙමි.අංක 67 දරන තරගකරු තවමත් ධාවනයේ නිරත වෙමින් සිටි.එකිනෙකාගේ මුවෙහි කුතුහලය විය.බොහොදෙනා ඔහුට උසුළු විසුළු කරන්නට විය.තරග පථයේ ඔහුගේ පා ගැටෙන හඩ අපේ කන් වකුනි
.විශ්වය මතුපිට කුඩා කුහුබුවකු සේ මිනිසෙක් තම ජය රේකාව පසුකර ලිඉම සදහා තනිව දුවන දසුන සිත කම්පා කරන දසුනක් විය.අසුන් වලින් මිනිසුන් නැගිටින්න ට විය.ඔහු වෙනුඋවෙන් බොහෝ දෙන ජය ගෝෂා නැගිය.ඒ අභිමානවත් ක්‍රීඩකයාට ආචාර කලෝය.
තරගය නිමා කල ඔහුගෙන්ද ආචාර ප්‍රේක්ෂකයන්ට හිමිවිය.දැඩි වෙහෙසකර කටයුත්තකි, නමුදු ඔහුට විඩා නිවාගැනීමට නොහැකිවිය.සුපිරි පරාජිතයා වටා මාධ්‍යවේදීන් රොක් විය
.
ජයක්ග්රහණයක් නැතුවම ඔබ දිව්වේ ඇයි.?

“ඔව් මම දන්නවා මට ජයක් නැති බව,නමුත් මට අරමුණක් තිබුණ.මගේ දේශයෙන් මාව එව්වේ තරග වදින්න.ජය පරාජය කුමක් වුඅවත් මම මගේ අරමුණ ජය ගත්තා.මා නිසා යම් කරදරයක් වුවෙනම් සමාවෙන්න”

මේ විශිෂ්ඨ මිනිස්සාගේ කෙටිකතාව එතනින් හමාර වුවද එය එසේ නොවුනි.අදටත් ඔහු ගැන කතා කරයි.

“මිත්‍රයා මම නොවෙයි සැබෑ ජය්ක්ග්රහකයා ඔබයි.ඔබයි ලෝකයට සබැ ආදර්ශය ධුන් වීරයා.මං ඔබට ගරු කරනවා.මගේ ධේශයේ ගව්රවය ඔබට හිමියි”

ඇමරිකානු ජාතික බෙලි මිලර් ඔහු අසලට පැමිණ ඔහු වැළදගෙන ඔහොගේ ආචාරය පුදනු ලැබිය.
ඒ අන් කවුරුත් නොව ශ්‍රී ලාංකික අප නොදත් ජපානයේ ඔවුන් දත් ශ්‍රී ලාන්කික උදාර සින්සල මවකගේ කුසින් බිහිවූ අබිමානවත් සිංහ පොත්කයෙකි.ඔහු
ගම්පොල ජිනරාජ විද්‍යාලයේ ඉගෙන ගත කේ ආර් කරුනානන්දයන්ය.

ශ්‍රේෂ්ට පරාජිතයා ,පරාජිත වීරයා යනුවෙන් පසු දින පුවත්පත්වල ඔහුගේ රුවින් හැඩ විය.ඔහු නමින් කතන්දරපොත් මුද්‍රණය විය.අදද ජපානයේ පහ වසර පළමු පාඩමේ ද්යිරවන්ත     මිනිසා ලෙසින්  මේ උදාර වීරයා ගැන සදහන්ව ඇත.

ඔබමොහුගැනදනසිටියේද?

1 comment:

Amila Karunathilaka said...

අපේ ඉතිහාසය මිස් හින්ද මන් ඔය කතාව දැනගෙන හිටියා,එත් නම දෙනාගෙන හිටියේ නැ.
එල අයියේ

නවම් පොහොය (nawam pohoya)

ලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත. බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ ස...