ජිවිතේ මාරම මාරයි.
ඇයි මං එහේම කියන්නේ.
නැවතිල්ලේ හිතලා බලන්නකෝ කෙලවෙද්දින් ඇටි හැලෙන්න ම කෙලවෙනවනි හරි යද්දින් ?........ (උත්තරේ හිතාගන්නකෝ)
බොහෝ වෙලාවට අපි අපේ ජිවිතේ උඩමළුවට මිනිස්සු වද්දාගද්දින් කිසිම සැලකිල්ලකට බදුන් කරන් නැ.ෂොප් එකකට ගිහින් රෙදි තෝරනවා වගේ මිනිස්සුත් තොරගන්න පුළුවන්නමි නේද ?
එත් ඒක කරන්න බැරි වැඩක්.
හිතන්න. හිතන්න ගතවන කාලය වැය උනා කියලා පසු තැවෙන්න එපා මොකද ඒ දේ අනාගතයට ලොකු ආයෝජනයක් වෙිවි නිසකයෙන් ම.
උඩ තියෙන දේවලුයි යට තියෙන පද ටිකයි ලොකුවට ගලපගන්න උත්සාහ කරන්න එපා. පලක් නැ මනෝ විකාරයක් විතරයි.
එත්
යට තියෙන කවිය, වස් කවියක් ම වෙිවා !
දෙසිත එක්කොට
තැනුන පේමය
එකක් වී සිත් කොනක ඇරඹුම
ඇස් පියන් මත
ඉනුව උණූසුම
උර පත්ල උඩ ගැලු ව්ත්තිය
අඩ අදුර තුල නිමේෂයේ හෝරාව
අපි අපේ බව
හදවතේ රාවය තුලින් දිස්විය
ලොවක් එරෙහිව බලා උන්නා
හදවත් ගල් ලෙසින් ආවා
ගල් තුලින් නැගුණු ස්නෙ
දෝරේ ගලමින් සිනහා වුවා
මිත්‍ර පාපිය
තුති දුන් සැනසුමට
ලබා ගත් සැනසුම
නිවීමට සැහේ ද?
පතිනිය වු තොට
නැගුනු කදුලක් කදුලක් පාසා
නමින් පේමේ
ලැබෙයි දඩුවම
No comments:
Post a Comment