Thursday, May 2, 2019

ගිලිහීම

Image result for alone boy sad
ආදරය කියන්නේ අපිව පාරන එක කවදා කොහොම කොතනින් ඇරබෙයි ද කියලා කිව නොහැකි සමහරක් කතන්දර වල අවසානය කදුලක් නමි ඒ කතාවට සාදාරණ අවසානයක් දෙන්නේ ඇයි කියන ප්‍රශ්ණය තවමත් මගේ හිතට වද දෙනවා.
දෛවය උබට  හොදට අමු  අමුවේ මිනිමරන්න පුලුවන්.


සිදි ගිය සහුරෙහි
අඩුව පුරලනු වස්
කැප්පවු නදියෙන්
පුරවමි ද කෙලෙසින්

අවරදිග වු
රශ්මි දෑතින්
විලෙහි වු පියුමන්
කෙලෙස විකසිතවමි

ලයෙහි හැගුමන්
ගිලිහී ගියදා
ගොඩගන්නේ


කෙලෙසින්

No comments:

නවම් පොහොය (nawam pohoya)

ලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත. බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ ස...