Thursday, May 2, 2019

නේත්‍රාවිය

Related image
දෛවය කෙතරම් නම් අපේ ජිවිතයට බලපෑම් කරනවාද, සමහර වෙලාවට උහුලුම් නොදෙන තරම් දුක් කම් කටොළු වලින් අපිව අසරණ කරනවාද? වේදනාවෙන් පෑරෙන හුස්ම හිරකරන සමහර සිදුවීම් අමතක කරලීමට ජිවිත කාලයම ප්‍රමාණවත් නොවන තරම්.

පැල් බැදන් එකට වේලි ගොඩ නගන සෑම සිහිනයක්ම යථාර්ථයක් වනවා නම්....


එදා පුන්සද
මෙදා අහසේ
අමාවක ගොස්ය රහසේ


එකක් වූ එක සිහිනයක්
දෙමන්සලකට නික්මුණේ
හද මඩල මගේ කලබුණේ

ඔබේ දෙනුවන් තුලවූ කැල්මන්
අවර අහසේ දිස්වුනේ
ගිගුම් ගුගුරා
අදුරු මේඝයන් 
හිස් අහස දුක්බර කලේ...


අදහසකුත් පලකරගෙනම යමු.

No comments:

නවම් පොහොය (nawam pohoya)

ලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත. බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ ස...