මුදුන් පමුණුවා ගැනිමට නොහැකි කොතේක් දෑ අපි අපේ ජිවිතය පුරා අත් දැක ඇත්ද, ඒ තුළ ජිවත් වෙමින් කල් ගෙවිමට අපි කොතරමි නමි වෙහෙසක් දරන්නේද ....
අරැමයකි මෙය
අහිමි බව දැන
නුඹට පෑ පෙම
අහිමි බව දැන
නුඹට පෑ පෙම
දෙනෙත් දෙසම
සිත ඇදෙන විට
සලිත වී ගොස් හද
මට හොරා බිමට
හෙලයි සුසුම
නොපැතු විලස කිසිවක්
ඉන්නට සිතු මුත්
ජප කරයි හද
නුබ මගේ බව
මා තුරැලේ ඇති ඔබත්
උගේ තුරැලේ ඇති ඔබත්
ඔබ පිළි නොගත්තාට
ඔබේ හද දනිමි මම
අදහසකුත් පළකරගෙනම යමු...
No comments:
Post a Comment