Thursday, May 2, 2019

කදුළ

Related image

ඔබේ නීල නුවන් යුග
 මා නෙත දුටු දා
හැඟුනා ඔබ මාගෙමයි කියලා

සීත මද පවන්
ඇගේ වට දැවටී
 මා ගත සුවඳින් සුවඳ කලා

ඇගේ මග වැඩුණු
පර සුවඳ රෝස මල්
මාහා සමගින් සිනාසුනා

මුලු ලොව අවදි ව
 ඈ පමණක් නිහඩව


 මා ඇස් බොඳවී දෝරෙ ගියා

No comments:

නවම් පොහොය (nawam pohoya)

ලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත. බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ ස...