Thursday, May 2, 2019

පැනය

Image result for ask questions girl you like



නිහඬ බව සිඳ 
නෙත් කැළුම් හෙළ
බලයි ඈ මා දෙස

 ගොළු වූ මුව
යොමයි මා දෙස
සොඳුරු වූ නෙත

විටෙක රිදෙනා
විටෙක හිනැහෙනා
නොතේරෙන තේරුම 

අසමි මම
 හඬමි මම

ප්‍රේමය ද එය

අදහසකුත්  පලකරගෙනම යමු...

No comments:

නවම් පොහොය (nawam pohoya)

ලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත. බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ ස...