Thursday, May 2, 2019

සැනසුම

Image result for laughing boy hindeing sad image

අපට හමු වන බොහෝ චරිත අපිත් සමග කාලය ගත කරන්නේ මුළු ජිවිත කාලයම අපත් සමග ජිවත් වනවා කියන පොරොන්දුව පිට.එත් ඒ පොරොන්දුව කෙතරම් කාලයක් සුරක්ෂිත කරනවාද ?  


සොදුරු වූ නුබ

මන්ද නිහඩව

ඉකිබිදුනු මෙලෙසින් 


දමා හැර ගිය 

අමු සොහොන තුල 

නිදයි මම සුවයෙන් 


පැල් කොටේ වූ සුවය මදි වී 

සෙව්ව සුරපුරයෙන් 

ලබාගත් සැපයෙන් 

ලැබුවාද සුවයක්... 


අදහසකුත් පලකරගෙනම යමු.

No comments:

නවම් පොහොය (nawam pohoya)

ලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත. බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ ස...