Saturday, October 1, 2016

අපේ ලව

වෙලාවකට් හිතෙන් නැද්ද අරුමොසම්වලින් හැඩවුන ෆැන්ටසියක අපි අතරමන් වෙලා කියලා

ඔව් හැමොම පතනවා ආදරයක් ඒක ඇත්තටම ආදරේද.නැත්නම් තවකවුරුහරි අතින් අල්ලන් යනවා දැකලා නැත්නම් තවකවුරු හරි මුණක් ඉබිනවා දැකලා ඒත්නැත්නම් තවකෙනෙක් බදාගෙන ඉන්නවා දැකලා හිතේ ඇතිවුන අනේ මටත් මෙම ඉන්න තිබුනානම් කියන දෙද ආදරේ.මං දන්නැ.

සමජ්ජාලා වෙබ් අඩවි වල තුට්ටුදෙකට සෙල්වන අපේ කාලේ ආදරේ දැක්කාම මට පුදුම දුකක් ඇතිවෙන්නේ.මං දන්නෙ නැ ආදරේ පතාගෙන එන දෙයක්ද කියලා මොකද මට එම එකක් නැතිනිසා.කොම කොම හරී අපේ උන් ආදරේ කියලා කුරුලුජොඩු වගේ උබට මටත් මට උබත් නැතිව ඉන්නවනේ.ඩෙටා කාඩ්පිට කාඩ් ටච් පැඩ් ගෙවෙනකම් කොටන මැසෙජස් වැඩිකල් නැතුවම පැලදොරින් දුවනවා ඒ මෙ ආදරේ ඵලක් නැ කියලා හිතලද හිතිලද
.
ඔන්න පටන් ගන්නවා තුන්වන ලොකමහා සංග්‍රාමය එලියටඑන්නේ ලින්ක් කියන පරමාණුක බොම්බ වලින් හරිම කැතයි බං.හිතපන් උබ ආදරේ කරද්දින් ආදරේ නාමෙන් උබට ඒකි එකිගේ පතිවත බින්දා මොනාහරි වෙලා ලව් එක බ්‍රෙක් වෙනවා එමයි කියලා අර කෙල්ලට කොල්ලෙක් එක්ක යාළුවෙන්න බැද.පාරේ බැහැලා යන්න බැද එකිට බඩුවකියන ලෙබලේ ගහන එක සාදාරණද හිතෙන් නැද්ද බඩ්ඩ බඩ්ඩක් වෙන්න බඩුගහන්න එක්‍ර්ක් ඉන්න ඔනි කියලා.

මං ඔයාට පණටත්වඩා ආදරෙයි කියලා අතාල්ලන් එකිගේ උණුහුම වින්දේ නැද්ද උබේ මුතාතැවරුනු එක උබේ සතුට වෙනුවෙන් එකී කටේ දාගත්තේ නැද්ද.කරානේද බං එහෙනම් ඇයි පලිගන්න හිතන්නේ.

කෙල්ලොත් මොඩයි කොල්ලෝ අපිටම දොස් කියන්න බැ අද කාලේ ලව් කරද්දි  කොල්ල ඉස්සරහා උනත් බුද්දිමත්ව ඉදපන්.හැම හුත්තම ෆොටෝගහන්න අරං ඇයි ඕවා ෆ්‍රේම් කරන් බිත්තියේ එල්ලන්ද...

ආදරණීය සහෝදරයිනේ පිරිමිකම රදාපවතින්නේ අපේ වැඩ අනුව අහවල් එකේ මොරාල් එකෙන් පිරිමිකම මනිනවනම් ඌ පොන්නයා තමා.හිතපන් හැමවෙලාවෙම අරවගේ වැඩක් කරන්න හිතෙද්දින් අනේ මෙකිත් දවසක අම්මෙක් වෙනවා නෙද ගියාඅත්මේක මං මේ කෙල්ලගේ බඩින් ඉපදෙන්න ඇතිනෙද මෙකි මගේ නංගි වුනානම් එම හිතපන්.ආදරේදි ඉතිරිකරපන් එකිගේ මතකේ ආදරණිය දෙයක්.මෙක පොඩි රටක් ආයේ දැක්කාම මුණදිහාබලලා කතාකරන්න පුලුවන් වෙන්න වැඩකරපන්.

(කවදාවත් කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ආදරේ නාමෙන් පලිගන්න මොනාහරිදෙයක් කරනවනම් ඒක අගයන්න එපා කරපන් උබටත් වෙවි කියලා හිතලා)


No comments:

නවම් පොහොය (nawam pohoya)

ලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත. බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ ස...