Saturday, October 1, 2016

ගැහැණියකගේ කදුළ


ගැණුලමයෙක්ට 'ගැහැණිය' කියන නම අනුවර්තනය වෙන්නේ කොමද.

සරලම පිලිගැණිම පෙට්ටිය කැඩීම හරහා ගැහැණියක් වෙනවා කියන එක.
කන්‍යා පටලය උපතින්ම නැතිවුන්ද,වෙනත් ශාරීරික හෙතුන් මත ඇතිවන බිදිමක් වුන උන්ද එතකොට ගැණු විය යුතුය.නිතාණුකූලව පෙට්ටි කඩා ගැනීම සම්මත වුවද හොරෙන් පෙට්ටි කඩාගැනීම බඩ්ඩක් වීමට ඉඩ ඇතිය
.එම නිසා මෙය කියවන ඇට්ටිචියන් පරිස්සම් විය යුතුය.මදුසමය දින ලේ ආවේ නැතිනම ඩොක්ටර් කෙනෙකු හමු විය යුතුය ඩොක්ටර්ට පෙට්ටිය පෙන්වීම ස්වාමියට ප්‍රශ්ණයක් නැත

.එය එසේය.

අත්දැකීම් හරහා ලබන දැනුමෙන් මුහුකුරා යන කත ගැණිය ලෙස හැදින්විමට මා කැමතිය.එවිට හෝඩියේ පන්තියේ එකියද ගැණියක් වේ.

උබේ මගේ අම්මා,අක්කා,නංගි ගැණියෙකි."ගැණි "කියා වත්මන හදුන්වන්නේ උබේ වෙන්ඩ හරි වුන හරි වයිෆ් ය.නැතිනම් පාදපරිචාරිකාවය.'පාදපරිචාරිකාව'යනූ සුවාමියාගේ පා මත පාද තබන ගැහැණියය.එවිට උබ පාදඩේ යා නම් ඇයටද පාදඩේ යැමය හැකිය.පාදඩේ යෑම කා කොටා ගැණිමට හෙතුවන බැවින් එය බල්ලන්‍ට අයිති වුවක් නිසා පාදඩේ නොයන්න.

මචං

උබ මම දවසක විවාහ වෙනවා නෙද.ප්‍රීතෲ මුලික සමාජයක් තුල පියා එහි ලොක්කා වුවද දුම්කවුලුවේ මව සියල්ල හසුරුවන දෑත වෙ.හිතපන් උබලා ගෙදර අම්මා අසනීප වුනොත් මොනා වෙවිද.තාත්තා ඔෆිස් යන්න ලෙට් වෙවි .උබ ඉස්කෝලේ යන්නේ නැතිවෙවි.ගෙදර පිස්සන් කොටුවක් වෙවි.එක නෙවෙයිද ඇත්ත.

දවසක උබ පියෙක් වෙවි ඇය මවක් වෙවි.එතකොට උබ ඇයට කදුලු ගංගා ඇස් වලින් පිටාර ගලන්න දෙනවාද."සැමියෙකුගෙන් බිරිදකට විය යුතු යුතුකම් පහක් බුදුදහමේ උගන්වා ඇත"

1.සම්මානනය
2.අනවමානනය
3.අනතිවාරියාය
4.ඉස්සරියවොස්සග්ගේන
5.ාලංකාරානුප්පද්දෙන

විදියට.සමහර ගැණු හම්බවෙවි.එකක් කියනකොට දෙකක් කියන.සමහර ගැණු හම්බවෙවි උබ අත උස්සද්දින් උබට ගහලා ඉවර වුන.ඔව් එහෙම අය හම්බවෙවි ඒත් මතක තියාගමු අපි ගැණියෙක්ගේ ඇස්වල කදුලු උනවන්න නරකයි.ඒ පෙම්වතිය වුවත්.

සමහර විට ඇය අති සොදපු රෙදිවල කුණුපොඩ්ඩක් තිබිය හැකිය.බත් එකේ වැලිකැටයක් තිබිය හැකිය.සාලේ වැලි පොඩ්ඩක් තිබිය හැක.ඇය කරන දෑවල අඩුපාඩුවක් දැකගැනිමට හැකි වුවහොත් ඇයට දොස් කීම අසාදාරණ නොවෙද.ඇය බහුකාර්ය උපකරණයකි.අවසන රාත්‍රියේ කකුල් දෙකද පලල්කල යුතුය.

ඇගේ අඩුපාඩු දෙස කෝපයෙන් නොව හදවතින් බැලිය යුතු නොවෙද.ප්‍රතිචාරද හද්වතින් දැක්විය යුතුය.එක කරන්නේ කොමද කියලා උබම හිතපං.

ලස්සන පවුල් ජිවිතය ගොඩනැගෙයි.මේ කතාව උබේ ග්ල් ෆ්‍රෙන්ඩ්ට එක්කරපන්.බැරිනම් ගුඩ් බායි කියන්න බොයිෆෙන්ට්ට පුලාන් උනාට හස්බන්ට්ට කල නොහැක.බට් කවදාවත් ඇය තිරිසණියක් වුවද උබ තිරිසනෙක් විමට උත්සහ නොකරන්න.පර්වතයක් විමට නොහැකිනම් දැරිය නොහැකි ගලක් වෙමු.

No comments:

නවම් පොහොය (nawam pohoya)

ලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත. බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ ස...