Thursday, May 12, 2016

මට සමාවක් එපා මගේ මැණිකේ.එත් මන් ඔයාට ආදරෙයි...


Mage mahaththyo me tharam kalayak idul nokara parissam karagaththa ea hamadema mata oyage karanna oni raththarane.Oya magen balaporoththu une adare vitharai man eka dannawa.Man balan innawa.ඔයාගෙන් මගේ ෆෝන් එකට අවසානෙට ආව ඒ කෙටි පණිවුඩය.මන් දැනන් උන්නේ නැ රත්තරනේ ආදරය නිසා කෙල්ලෙක් අවුරුදු ගානක් රැක ගත්ත පරිස්සම කරගත්ත ඒ දේවල් ආදරය නිසා ම ආදරය වෙනුවෙන් කැප කරන්න පුළුවන් කියලා කොහොමද සුදු මැණිකේ ඔය ඒහෙම දෙයක් හිතුවේ.
ඔයාට මව රැක ගන්න ඒ තරමට උවමනාවක් තිබුනද මැණිකේ ම්.එදා මට ඔයාගේ ඒ අහිංසක හිත තේරුම් ගන්න පුළුවන් උනා මැණිකේ.ඔයාගේ ඒ වචන වල තිබුණු දුක මට තේරුණා මැණිකේ.ඒ තාමත් ඔයාට මන් ආදරේ නිසා .ඔව් තාමත් ඔය මගේ ලග නොහිටියත් මා ඔයාට ආදරෙයි.

ඔයාගේ ඔය සුදු මුණ දිහා බලන් මට බොරුවක් කරන්න බැ මගේ මැණිකේ.කොමද මන් ඔයාව රවට්ටන්නේ.එත් එහෙම දෙයක් කරන්න උණා මන් දන්නවා ඔයා මට ශාප කරන් නැ කියලා.එත් ඇයි ඒ.ඇයි මේ තරම් මට ආදරේ කියන්න.


මතකද මැණිකේ අපි ගෙදරට හොරෙන් කථා කරන්න කපු කට්ට ම්ම්.මට අමතක නැහැ.මන් යක්කු ඩෙගා නටන පට්ට කළුවරේ,යක්කු බය කරනවා.ඔයා හිකි හිකි ගගා කෝට්ටෙන් කට වහන් හොරෙන් ගොලුවෙක් වගේ කතා කරන දේවල් මගේ කන් වල දොන් කාර දෙන් නැතිව නෙවෙයි මගේ රත්තරනේ.





ඊයා රහල්
අහ්හ් ඇයි දැන් ඊයා ආ
ඔයා නරකයි
අහ්හ් දැන් ඇත්ත කියන එක නරකයි.
ඕක තමා කෙල්ලෝ කොලොන්ට වඩා වල් කියන්නේ.
අම්මෝ අයියේ නවත්වගන්න නවත්වගන්න
ඉන්න ඉන්න පටන් ගත්තා විතරයි


ඒ වගේ වෙලාවට ඔයා කරන්නේ උම්මා එකක දීලා මාව  මෙල්ල කරන එක මන් ඒ දේට ආදරෙයි.හැමදේමත් ඔයාගේ ඒ මායම් වලට මන් ගොඩක් ආදරෙයි.
එත් එක කවදාවත් පෙන්නුවේ නැ පෙන්වන්නෙත් නැහැ. මන් බොරු තරහක් අරං කතා නොකර ඉද්දින ඔයා තමා හැමදාමත් වගේ හද අවදි කරන්නේ.කියන්න ඒ තරමටම මව රැකගන්න වටිනවද කියලා.ඒ තරමටම ආදරේ කලාද කියන්න.

රහල්


ම්ම්ම්


වෙන කාටත් වැඩ ඔය ඒ නම ආදරෙන් ලස්සනට කිව්වා.ඒ නිසයි මන් හැමදාමත් ඔයා එක්ක රණ්ඩු කරන්නේ ඔයා මාව තේරුම් ගත්තේ අම්මෙක් වගේ .එත් එත් ඒ ආදරේ රැකගන්න බැරි උන එකෙක් මන්.


අයියේ


ඇයි...


මං ඔයාට ආදරෙයි  

ඇහුනේ නැ මොකක්ද කිව්වේ


කිව්වේද මන් ඔයාව මරනවා කියලා


ප්ලීස මගේ නංගි මාව මරන්න මේ වේදනාව මට දරාගන්න අමාරුයි. ඔව් මන් ඔයාව අතරලා දැම්මා.එත් එත් හ්ම්ම්ම්ම්
අද හද හරි ලස්සනයි මැණිකේ.හැමදාම වගේ මන් අදත් පාන්දර හද බැලුවා.වෙනදට වඩා අද සීතලයි එත් මට ඇඩුම් ආවා මගේ මැණිකේ.මේ තනිකම මන ඔයාට උරුම කරපු තනිකම මට වගේම ඔයාටත් දැනෙන බව මන් දන්නවා.අපිට එකතු වෙන්න බැහැ මැණිකේ.මන් එක්කයි මේ ලෝකෙට අකමැති.අත්මාර්ථ කාමී මිනිස්සු අතරේ අපිට හටන කරන්න බැරි බව අපි දෙන්නම හොදට දන්නාවා.


මතකද මැණිකේ අර බටහිර අහසේ පායපු දීප්තිමත් තනි තරුව ම්ම්ම්.ඒ තරුව දැන් නැහැ මැණිකේ.එක දිහා බලන් අපි කොයි තරම් දේවල් කතා කලාද ,කොයි තරම් හිනා මැවිවද .ඒ හිනා එකින් එක බිමට සමතලා උනා .ඔව් මගේ වරදින් තමා,ඔයා එක රැකගන්න කොයිතරම් උත්සාහ කලාද කියලා මට අමතක නැහැ මගේ මැණිකේ.ඔයා වැඩ කලේ කොල්ලෙක් වගේ.
අපි පාරේ අත් අල්ලන් යද්දින් අපි දිහා හැමෝම බලනවා.ඒ අපි දෙන්නා ලස්සනට ගැලපෙන නිසා කියලා මටනම් තෙරෙනේ මගේ නංගි .අපිට කගේ ඇස්වහ කටවහද නංගි මේ වැදුනේ.
තාමත් මට shraddha kapoor ඉන්න ෆිල්ම් බලන්න බැහැ මැණිකේ ඔයාව මැවිලාපෙන්වා,මන් අසරණයි මගේ මැණිකේ.
මට ඔයාගෙන් සමාවක් එපා මගේ නංගි,ආයේ අවදාවත මට ඔයාගේ ලගට එන්න බැහැ.එත් හැමදාමත් ඔයා දිහා දුරින් බලන් ඉන්නවා.ඔයා එක දන්නවා.
ඔයා දන්නේ නැහැ මගේ මැණිකේ ඔයාගේ අනාගතේ වෙනුවෙන් මට හැමදේම අතාරින්න පුළුවන් ඔයා සතුටින් ඉන්න එක තරම් සතුටක් තවත් මට නැහැ මගේ නංගි
ඔයා මට මට බනිනවා නම් මට ගරහනවානම් මාව අමතක කරනවා නම ඒ තමා මන් කැමති.එත් හැමදාටම ඔයා මගේ හිතේ මගේ මැණිකේ.



නවම් පොහොය (nawam pohoya)

ලාංකීය අපට මෙන්ම ලෝක වාසි බෞද්ධ වාසි බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත්වන හේතු කිහිපයක්ම ඇත. බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ ස...